Ads 468x60px

.

තවත් ගුවන් යානයක් මඟීන් 155ක් සමඟ අනතුරට පත්වෙයි (පින්තුර)


පසුගියදා අතුරුදන් වූ එයාර් ඒෂියා සමාගමේ ගුවන් යානයේ උණුසුම මැකීයන්නටත් ප්‍රථමයෙන් එම ගුවන් සමාගමටම අයත් තවත් ගුවන් යානයක් අනතුරට පත්වී ඇති බවට වාර්තා වනවා. මෙම අනතුර සිදුවී
ඇත්තේ පිලිපීනයේ Kalibo ගුවන්තොටුපලේදීයි.

ගුවන් පථය ඉක්මවා ධාවනය වී ඇති මෙම ගුවන් යානය ගුවන් පථයෙන් පිටතට මීටර් කිහිපයක් ඇඳි ගොස් තිබෙනවා.

කෙසේ නමුත් කිසිදු ජීවත අනතුරක් මෙයින් සිදුවී නොමැති අතර කාර්ය මණ්ඩලය හා ගුවන්යානයේ ගමන් ගත් මඟීන් නිරුපද්‍රිතව එයින් ඉවතට ගැනීමට හැකියාව ලැබී ඇත.

මෙම අනතුරට හේතුවී ඇත්තේ අයහපත් කාලගුණය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.





 
Related Posts with Thumbnails