Ads 468x60px

.

ජනපතිගේ මැතිවරණ ව්‍යාපාරයට ‘සල්මන් ඛානුත්’එනවලු


වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි මැතිවරන ව්‍යාපාරය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා බොලිවුඩයේ ජනප්‍රිය රංගන
ශිල්පියෙකුට ආරාධනා ලැබී තිබෙන බව අප වෙත වාර්තා වෙනවා.

සල්මන් ඛාන් වෙත මෙලෙස ආරාධනා කර ඇති අතර එම ආරාධනාව ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

 
Related Posts with Thumbnails