Ads 468x60px

.

වික්ටෝරියා වාන් දොරටු ඇරෙන හැටි (පින්තුර)


පවතින අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක් මේ වනවිට වාන් දමමින් පවතිනවා. වි‍ක්ටෝරියා ජලාශයේද වාන් දොරටු 8ම මේ වනවිට විවෘතවී තිබෙන අතර ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන මෙම මෙම
වාන් දොරටු අතරින් මුලින්ම වාන් දොරටු දෙක විවෘත්ත වූ ආකාරයයි මේ.












 මේ වනවිට වාන් දොරටු අටම විවෘත වී ඇති අයුරු.
 
Related Posts with Thumbnails