Ads 468x60px

.

පස් යට සිට හිතවතියකට දුරකථන ඇමතුමක් දුන් නායට හසුවූ හෙදිය


බදුල්ල රිල්පොළ අක්කර 53 ගම්මානයේ අද සිදු වූ නාය යාමට හසු වූ බවට විශ්වාස කෙරෙන බදුල්ල මහ රෝහලේ හෙදියක් , සිය හිතවතිය කට දුරකතනයෙන් ඇමැතීමේ අනුවේදනීය සිද්ධියක් පිලිබඳ පුවතක් අප වෙත වාර්තා වෙනවා.

නායයාමට ගොදුරු වූ ප්‍රදේශයේ නිවසක පදිංචි බදුල්ල මහ රෝහලේ හෙදියක් සිය ජංගම දුරකතනයෙන් බදුල්ල මහ රෝහලේ මිතුරන්ට කළ බව දැනගන්නට ලැබෙනවා. ඇය පවසා ඇත්තේ නායයාමට ගොදුරු

වෙමින් තිබෙන නිසා තමන් බේරා ගන්නා ලෙසයි. නමුත් පැය කිහිපයකට පසුව එම දුරකථනය විසන්ධි වී තිබෙනවා. ඇයට මාස එක හමාරක බිලිදු දරුවෙකුද සිටින බව වාර්තා වෙනවා.
 
Related Posts with Thumbnails