Ads 468x60px

.

සනත් ගුණතිලක "රජ වැඩකාරයෝ" පෙන්නන්න ගිහින් රෝහල් ගතවෙයි.


ප්‍රවීණ නළු සනත් ගුණතිලක රෝගී වී මහනුවර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මීට වසර ගණනාවකට පෙර, විජය කුමාරතුංගයන් සමග "රජ වැඩකාරයෝ" චිත්‍රපටයේ රඟපෑ අවස්‌ථාවේ සටන් ජවනිකාවකදී කොන්දේ ඇති වූ

අස්‌ථි ආබාධයක්‌ යළි මතුවීම නිසා සනත් මෙසේ රෝගී වී තිබෙන බවයි

වෛද්‍ය ලෙස්‌ලි ධර්මවර්ධන මහතාගේ අධීක්‍ෂණය යටතේ හැත්තෑහතර වැනි වාට්‌ටුවේ ප්‍රතිකාර ලබන සනත් ගුණතිලක මහතාට නේවාසිකව සිට නොකඩවා භෞත චිකිත්සක ව්‍යායාම සිදු කරන ලෙසට වෛද්‍ය උපදෙස්‌ ලැබී තිබෙනවා.
 
Related Posts with Thumbnails