Ads 468x60px

.

මෛත්‍රී දිනුවොත් නොමිලේ ඉන්ටනෙට්!


පොදු විපක්ෂයේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සියක් දිනෙන් අලුත් රටක් යනුවෙන් අද (19දා) කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී එළිදක්වන ලදී. එම ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 11 වන පරිච්චේදය
"අර්ථවත් හරවත් මාධ්‍ය නිදහසක්" යනුවෙන් නම්කොට ඇති අතර මාධ්‍ය නිදහස ඇති කිරීම සඳහා සිදු කරන යෝජනා රැසක්ද වේ.

ඒ අතුරින් එක් යෝජනාවකින් පැවසෙන්නේ නොමිලේ අනතර්ජාලය ලබාදීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බවයි. මෙය ගෘහස්ත වශයෙන් නොව ප්‍රසිද්ධ නගර ආසන්නයේ "වයි ෆයි හොට්ස් පොට්" සවි කිරීම මගින් සිදු කරන බව එම යෝජනාවේ වැඩිදුරටත්  දැක්වේ.



 
Related Posts with Thumbnails