Ads 468x60px

.

මහින්ද දිනුවොත් රටටම WiFi


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ ‘‘මහින්ද චින්තන ලොව දිනන මග’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අද දිනයේ එළිදක්වනු ලැබුවා. ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එළිදැක්වූ
ප්‍රතිපත්ති මාලාවේ අන්තර්ජාලය සම්බන්ධයෙන් ඉදිරි වසර පහ තුලදී සිදු කෙරෙන වෙනස් කම් දක්වා තිබෙනවා. 

ඒ අනුව එම ප්‍රතිපත්ති මාලාවේ 12 වන කොටසේ "තුරුණු හෙටක් පිරුණු රටක්" යටතේ දකුණු කොරියාව මෙන් මුළු රටටම අන්තර්ජාලය වයර් රහිත ක්‍රමයට wifi ලබාදීමට හොට්ස්පොට් ලබාදෙන බව සඳහන් වනවා.


එයට අමතරව තරුණ තරුණියන්ට නිවසේ සිටම අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීමේ අවස්ථා උදාකරදෙන බව හත්වන පරිච්ජේදයේ දක්වා තිබේ. එය ප්‍රතිපත්ති මාලාවේ දක්වා තිබුනේ මෙලෙසිනි.


සම්පුර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය බලන්න මෙතනින්
 
Related Posts with Thumbnails