Ads 468x60px

.

‘ඇඟිල්ල ඇල්ලුවාම මට ඉන්න බැරිවුණා‘ එදා වුනු දේ ගැන මහින්ද කරුණු පහදයි (වීඩියෝ)


අඟහරුවාදා මාතර අකුරැස්සේ පැරණි බස් නැවතුම්පොළ අසල පැවැති සන්ධාන ප්‍රචාරක රැලියට පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ඇදීමට උත්සාහ කළ පාක්ෂිකයකු තල්ලු කිරීමට රාජපක්ෂ මහතා උත්සාහ කිරීම කථා බහට ලක්වූ සිදුවීමක් වුණා.

ඒ සම්බන්ධයෙන් සන්ධාන රැලියකදී මහින්ද රාජපක්ෂ මහතා කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ ‘ඊයේ මගේ අතේ එල්ලුනා ආදරේට, බීලද කොහෙද හිටියේ, හොද ශ්‍රී ලංකා කාරයෙක්, ඇවිල්ල ඇගිල්ල අල්ලපු
විදිහට තවටිකෙන් මගේ ඇගිල්ල කැඩෙනවා, මම ඉතින් මෙහෙම කරලා තල්ලු කළා, තල්ලු කරන්නේ නැතුව එකේ එල්ලිලා මගේ ඇගිල්ල කඩාගන්නද‘ යනුවෙනි.



එහි තවත් පුවත් පහතින් 

අකුරැස්සේ පටලැවිල්ල ගැන මහින්ද පැහැදිලි කරයි (වීඩියෝ)

පෙරේදා අකුරැස්සේ ජන රැළියකදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පුද්ගලයෙකු හා ආරෝවකට පැටලෙන්නට යාම පිළිබඳ ආන්දෝලනාත්මක වීඩියෝව ප්‍රසිද්ධවීමෙන් පසුව ඊයේ පැවති ජන රැළියකදී ඔහු ඒ ගැන පළමුවරට කථා කර තිබෙනවා.


ඔහු පවසන්නේ තමාට ආදරය කරන ශ්‍රීලංකා කාරයෙක් බීමත්ව තම ඇගිල්ල අල්ලන්ට උත්සාහ කළ බවත් ඇගිල්ල කඩාගන්නට අකමැති නිසා ඔහුව තල්ලූ කර එතැනින් ගැලවුණ බවත්ය.

මහින්ද ඒ ගැන කියා සිටියේ පහත පරිදිය.


ඊයේ මගේ අතේ එල්ලූනා ආදරේට, බීලද කොහෙද හිටියේ, හොද ශ්‍රී ලංකා කාරයෙක්, ඇවිල්ල ඇගිල්ල අල්ලපු විදිහට තව ටිකෙන් මගේ ඇගිල්ල කැඩෙනවා..... මම ඉතින් මෙහෙම කරලා තල්ලූ කළා.....තල්ලූ කරන්නේ නැතුව එකේ එල්ලිලා මගේ ඇගිල්ල කඩාගන්නද...ඒකට ඉතින් මඩ ගහනවා...
 
Related Posts with Thumbnails