Ads 468x60px

.

උදාරි විවාහය ගැන කලකිරිලා ද - දික්කසාද වෙන්න හදනවා ද.?


උදාරි වර්ණකුලසූරීය දික්කසාද වන බවට සහ තවත් ආදර පටලැවිල්ලක් ඇති බවට පසුගිය කාලයේ විවිද ආරංචි පැතිර ගියා. මේ සම්බන්ධයෙන් ඇත්ත මොකද්ද කියන එක උදාරි පැහැදිලි කරලා තිබෙනවා.

සති අන්තයේ පුවත්පතකටයි ඇය මේ පැහැදිලි කිරීම කර ඇත්තේ. අපිට ආරංචියි අංගම්පොර අතරේ ආදර පටලැවිල්ලකුත් පටන් අරගෙන

කියලා.?

ඔහොම කතාවක්‌ මටත් ආරංචි වුණා. මම නොදැනුවත්වම එහෙම දෙයක්‌ වුණේ කොහොමද කියලා තමයි මමත් මේ හොයන්නේ.

විවාහ ජීවිතය ගැන කලකිරිලා කියලත් ආරංචියි?

පසුගිය පහළොස්‌වැනිදාට මමයි සුජිතුයි බැඳලා අවුරුදු හතක්‌ වෙනවා. මමයි සුජිතුයි අපේ එකම දූ පැටියත් එක්‌ක හරිම සතුටින් ජීවත් වෙනවා.

ඒ කියන්නේ දික්‌කසාද කතාව බොරුවක්‌?
ඒක බොරුවක්‌. එහෙම කිසිම දෙයක්‌ වෙන්නේ නැහැ.
 
Related Posts with Thumbnails