Ads 468x60px

.

රටම හිනැස්සූ ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් හෙට්ටි ආරච්චි මෙලොවින් සමුගනී...


ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ චරිතයක්ව වූ ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චි මහතා අද (03) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 78ක්.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා රෝහල්ද ගතකර සිටි අතර දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවට පවුලේ ඥාතීන් දන්වා සිටියා.



 
Related Posts with Thumbnails