Ads 468x60px

.

කෝච්චියේ හිටගෙන යන අපේ ජනපති...


ඉතාලියේ සංචාරයක නිරතවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුම්රියක ගමන්කරනු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍ර‍චාරය වනවා. මෙහිදී ජනාධිපතිවරයා ගමන් කරමින් සිටින්නේ
මගීන්ගෙන් පිරුණු සාමාන්‍ය විදුලි දුම්රියක වාඩිවීමට හෝ ආසනයක් නොමැතිවය.

බටහිර රටවල සංචාරය කරනු ලබන ශ්‍රී ලංකාව වැනි බොහෝ රටවල රාජ්‍ය නායකයන් ආරක්ෂක රථ පිරිවරා ගමන් කරන මෙවැනි කාලවකවානුවක මෙය දුලබ ඡායාරූපයක් බවයි විචාරකයින්ගේ අදහස වී තිබෙන්නේ.



 
Related Posts with Thumbnails