Ads 468x60px

.

පූරුෂ ලිංගයෙන් චිත්‍ර අඳින වැඩකාරයෙක් මෙන්න.


චිත්‍ර ශිල්පීන් සිතුවම් නිර්මාණය කිරීම සඳහා විවිධාකාරයේ මාධ්‍ය මෙන්ම පින්සල් වෙනුවට වෙනත් ද්‍රව්‍යද භාවිතා කරන අවස්ථා ඔබ මීට පෙර ඔබ දැක ඇති.

කෙසේවෙතත්, 66 හැවිරිදි තිමති පැච් සිතුවම් ඇඳීම සඳහා භාවිතා කරන්නේ ශරීරාංගයකි. ඒ සිය ලිංගේන්ද්‍රයයි. සිය අපූරු හැකියාව

ප්‍රදර්ශනය කිරීමට ඔහු විවිධ උත්සව අවස්ථා වලට සහභාගි වෙමින් සිතුවම් නිර්මාණය කර අතර ඔහු වරකට විනාඩි 15ත් 20ත් අතර කාලයක් චිත්‍රකරණයේ නිරත වෙයි.

එවැනි එක් අවස්ථාවකදී ඔහු සාමාන්‍යයෙන් චිත්‍ර 20 සිට 70 දක්වා ප්‍රමාණයක් නිර්මාණය කරයි. 2004 වසරේ සිට මේ දක්වා ඔහු නිර්මාණය කර ඇති චිත්‍ර සංඛ්‍යාව 10,000කට අධික බවද වාර්තාවේ.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන තිමති, එරට ජනතාව අතරේ ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ‘ප්‍රිකාසෝ‘ ලෙසයි.

ප්‍රසිද්ධියේ නිරුවතින් සිතුවම් ඇඳීම පිළිබඳව සිය අත්දැකීම් හෙළි කරමින් ඔහු පවසන්නේ මුලදී එලෙස චිත්‍ර ඇඳීම ලැජ්ජාසහගත වුවද මේ වනවිට එය ඉතා සමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බවයි.

සිය නිර්මාණයන් සඳහා අවශ්‍ය කැන්වසයන් මෙන්ම සායම්ද ඔහු විසින් නිර්මාණය කර ගන්නා බවද තිමති පවසයි.


1 3 4 5 6 7 8 9
 
Related Posts with Thumbnails