Ads 468x60px

.

පාසල් සිසුවිය FB පෙම්වතා 'බොක්ස්' එකට ගෙන ගිහින්.


මේ දිනවල පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින 16 හැවිරිදි පාසල් සිසුවියක මහරගම ප්‍රදේශයේ සිනමාහලක ආවරණය කරන ලද කුටියකට (බොක්ස්) රැගෙන ගොස් ඇයට චිත්‍රපටයක් බැලීමට
සැලැස්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි ඇයගේ ෆේස්බුක් පෙම්වතා ඇප මත මුදා හරින ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.

එසේ ඇප මත මුදාහැරුණේ පිළියන්දල ප්‍රදේශයේ තරුණයෙකි.

උපකාරක පන්තියට යන බව පවසා නිවෙසින් පිටත්ව ගිය තම දියණිය සැකකාර පෙම්වතා විසින් තමාගේ අනුමැතියකින් තොරව සිනමාහලකට රැගෙන ගොස් ඇති බව පවසමින් එම සිසුවියගේ මව මහරගම පොලිසිය ට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන තිබිණි.
 
Related Posts with Thumbnails