Ads 468x60px

.

යසාරා අබේනායක 'රග්බි පිටියෙන්' කසාදයක් බැන්ද හැටි (PHOTOS)


ප්‍රවීන අධ්‍යක්ෂවරයකු වන ආනන්ද අබේනායක මහතාගේ දියණිය  යසාරා අබේනායක යුග දිවියට පිවිස තිබෙනවා.

පසුගිය කාලයේ කතාබහට ලක්වූ චරිතයක්වූ යසාරා විවාහවී ඇත්තේ ජාතික රගර් පිටියේ බිහිවූ විශිෂ්ඨතම ෆ්ලයි හාෆ් ක්‍රීඩකයකු ලෙස

සැළකෙන ෆාසිල් මරිජා සමගයි.

කිංග්ස්වුඩ් විදුහලෙන් බිහිවූ මේ විශිෂ්ට ක්‍රීඩකයා සත් සාමාජික ජාත්‍යන්තර තරග සියයකට වැඩි ප්‍රමාණයකට සහභාගි වී ඇති අතර 2013 දී ආසියානු සත් සාමාජික රගර් තරගමාලාවේ පළමුවරට තුන්වැනි තැන අත්කරගත්තේ ඔහුගේ නායකත්වය යටතේයි.



Yasara Abeynayake  (6)Yasara Abeynayake  (2) 001  Yasara Abeynayake  (3) Yasara Abeynayake  (4) Yasara Abeynayake  (5) Yasara Abeynayake  (6) 

එහි තවත් විස්තර පහතින්

පසුගිය කාලයේ හිටපු ජනපති පුත් යෝෂිත සමග පෙම් සබඳතාවයක් පවත්වා අතහැරි බවට කතා පැතිරුණ යසාරා අබේනායක වෙනත් පුද්ගලයෙකු හා විවාහ වී තිඛෙනවා.

ඇගේ මනාලයා වන්නේ ශ්‍රී ලංකා රගර් ක්‍රීඩා නායකයෙකු වන ෆසීල් මරීජායි. ෆසීල් මහනුවරින් බිහිවූ රගර් ක්‍රීඩකයෙකි. යසාරා මින් ඉහත රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් සමග පෙමින් වෙළී සිටි බවටද කටකතා පැතිරුණත් ඇය පසුව ඒවා ප්‍රතික්ෂේප කළේ තාජුඩීන්ව තමා

අ\ුනන්නේවත් නැති බව කියමිනි. හිටපු ජනපති පුත් රගර් ක්‍රීඩක යෝෂිත සමග සම්බන්ධය පැවති කාලයේ සීඑස්එන් නාලිකාවේ ප්‍රධානියා ලෙස සේවය කළ යසාරා පසුව ඉන් ඉවත්වී ඕස්ටේ්‍රලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවයට ගිය අතර නව රජයෙන් විදේශ සේවයේ දේශපාලන පත්වීම් අවලංගු කළ නිසා ඇය නැවත ලංකාවට ආවා.

රගර් ක්‍රීඩකයින් නිසාම කතා හදාගෙන තිඛෙන යසාරා ප්‍රවීණ ටෙලි නිර්මාණකරු ආනන්ද අබේනායකගේ දියණියයි. ඇගේ මව වෛද්‍ය වරියක වන අතර මවගේ පියා නැසීගිය සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාය.

පසුගිය මාසයේ එංගලන්තයේ පැවති ලෝක රග්බි ශ+රතාව නරඹන්නට යසාරා ෆසීල් සමග එරටට ගිය බවත් ඔවුන් සති දෙකක් පමණ එරට නැවතී සිටි බවත් පසුගිය කාලයේ වාර්තා පළව තිබුණා.
 
Related Posts with Thumbnails