Ads 468x60px

.

UNP ආණ්ඩුවකින් පසු වාහනයක් ගමු කියපු නංගි දැන් කියන කතාව (වීඩියෝ)


මැතිවරණ ප‍්‍රචාරක කාල සීමාවේදී සියළු රූපවාහිනී නාලිකාවල විකාශණය වූ වෙළෙඳ දැන්වීමක සිටි තරුණියක් පිළිබඳ මේ දින වල වැඩියෙන් කතා බහට ලක්වෙනවා.

ඒ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කර පංචවිධ ක‍්‍රියාවලිය යටතේ කාර් එකක් ගන්නැයි මහ වැස්සේ තෙමීගෙන ගෙට ගොඩ වූ තරුණියයි. ඇය දැන් පවසන්නේ නව රජය වාහන මිල වැඩිකර ඇත්තේ පොඩි මිනිසුන්
ගැන සිතා බවයි.

ඇයගේ ප්‍රකාශය දැක්වෙන වීඩියෝව පහතින් නරඹන්න.


 
Related Posts with Thumbnails