Ads 468x60px

.

එන්සිනා දැඩි සත්කාර ඒකකයේ...


කෝපිකඩේ එන්සිනා චරිතයෙන් රසික රසිකාවින් අතර ජනප්‍රියත්වයට ටෙලි නාට්‍ය නිළි සුසිලා කූරගම බරපතළ ලෙස රෝගාතුරවී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

ටෙලි නාට්‍ය මෙන්ම වේදිකා හා සිනමා නිර්මාණවලටද දායකවූ ඇය  එළාර දුටුගැමුණු හේමමාලි සරදියෙල් ආදී ඓතිහාසික නාට්‍යවලද රගපා ඇති අතර සරපිනාගේ වළව්වල දියසේනල උපදින්න සකුන්තලාල රොඩී කෙල්ල නාට්‍ය නිෂ්පාදනය කරමින් ඇය නිෂ්පාදකවරියක් ලෙසද කටයුතු කර තිබේ. 


හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් අපි ඇයට ඉක්මන් සුවය අපි පතමු...

පොලිසිය ඇදගෙන නොව කුණු වළකටම බැස හිතේ හැටියට නාගන්නා බව...


ඇඹිලිපිටිය ඒ. එස්‌. පී සහ ඕ. අයි. සී ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගන්න යෑයි ඇඹිලිපිටිය අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර තිබිණි. 

ඊයේ (28දා) සියලුම පුවත්පත්වල මුල් පිටුවේ ප්‍රධාන පුවත බවට පත්ව තිබුණේද එයයි. ඇඹිලිපිටිය සිදුවීම රටේම අවධානයට ලක්‌ව තිබුණු ආන්දොලනාත්මක සිදුවීමක්‌ වී තිබීම ඊට හේතුවිය. කොහොමත් පොලිසිය සම්බන්ධයෙන් ලැබෙන ප්‍රවෘත්ති ගැන රටේ ජනතාව මේ දිනවල බොහෝ සෙයින් උනන්දුය.

පොලිසිය ඇදගෙන නොව කුණු වළකටම බැස හිතේ හැටියට නාගන්නා බව පෙනේ. මේ නා ගැනීමේ නොව පොලිසිය තුළම කැත කිරීමේ