Ads 468x60px

.

තමන්ගේ චරිතයට හානියක් සිදුවී ඇතැයි නෙහාරාගේ නිරුවත පෙන්වූ ඊතලයට නඩුවක්

ජනපි‍්‍රය නිළියක්, නිවේදිකාවක් හා නර්තන ශිල්පිනියක් වන නෙහාරා පීරිස්ගේ අඩ නිරුවත පෙනෙන ආකාරයේ ඡාරූපයක් මුල් පිටුවට යොදාගත් බව කියන සඟරාවකට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.
නෙහාරා මෙසේ නීති මගින් පියවර ගැනීමට සූදානම් වන්නේ ‘ඊතලය’ නැමැති සඟරාවකට බව පැවසේ.

අදාළ සඟරාවේ ඇගේ ඡායාරූපය මතු පිට ‘ගණිකා වෘත්තියේ යෙදුනු ජනපි‍්‍රය ටෙලි නිළියන් හා සිනමා නිළියන් රැසකගේ තොරතුරු හෙළි වේ’ යනුවෙන් සටහන්ව තිබීම මගින් තමන්ගේ චරිතයට හානියක් සිදුවී ඇති බවනෙහාරා ඇගේ සමීපතම මිතුරෙකු හා පවසා ඇතැයි වාර්තා වේ.

නෙහාරාගේ මෙම මතභේදාත්මක ජායාරූපය ගත් අවස්ථාවේදී ගත් තවත් ජායාරූපයක් මීට පෙර ඉංග‍්‍රීසි පුවත්පතක ටැබ්ලොයිඞ් සඟරාවක මුල්පිටුවේ පලවී තිබිණි.




 
Related Posts with Thumbnails