Ads 468x60px

.

සුරේන්ද්‍ර පෙරේරාට සුබ උපන්දිනයක්.

සුරේන්ද්‍ර පෙරේරා යනු සිරස සුපර් ස්ටාර් තරගය තුලින් ගායනයට පිවිසි තවත් සුපිරි තරුවකි.පසු ගිය දිනවල ඔහු පිලිබදව වඩාත් කතාබහට ලක්වුනේ ජෝති පාල මහතාගේ ගීත ගැයීම සම්බන්ධයෙනි.මේ පුවත එය පිලිබදව නම් නොවේ.ඔහු අද (30) සිය උපන්දිනය සමරනවා. උපන්දිනයට මොනවද දෙන්නේ කියලා අපි ඔහුගෙන් ඇහුවා. ඔහු කිව්වේ ගෙදර ආවොත්  ඕන කෙනෙකුට කැවිලි පෙවිලි දීලා සංග‍්‍රහ කරනවා කියලා.අපි ඔහුට සුබ උපන් දිනයක් වේවායි සුබ පතමු .
 
Related Posts with Thumbnails