Ads 468x60px

.

අංජුලාට ලයින් දැමූ කි‍්‍රකට් ලොක්කා

ඉකුත් කි‍්‍රකට් අතුරු කමිටු සමයේදී මාධ්‍යවල කට කැස්ම බවට පත්ව සිටි කි‍්‍රකට් ලොක්කෙක් ජනපි‍්‍රය නිළියක් වන අංජුලා රාජපක්‍ෂ හා හාදවීමට නොගත් උත්සාහයක් නැතියි වාර්තා වේ.වරක් එම කි‍්‍රකට් ලොක්කා එක්තරා වෙළෙඳ දැන්වීම් අයාතනයක ප‍්‍රධානියකුට තමාට අංජුලා හාදකර දුනහොත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් හි විශාල ප‍්‍රචාරක කොන්ත‍්‍රාත්තුවක් ලබා දෙන බවට පොරොන්දුවක් දුන් බවපැවසේ.


එසේම පිළියන්ද ප‍්‍රදේශයේ අයෙක් කි‍්‍රකට් ලොක්කා රවටා අංජුලාට දෙන්නට යැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල මෙරට තරග කළ තරයක් නැරඹීමට ප‍්‍රධාන අමුත්තන්ගේ පීඨිකාවේ ආරාධනාපත් කිහිපයක් ලබාගෙන ඔහු මුලා කිරීමේ සිද්ධියක්වාර්තා වේ.පසුව අදාළ පුද්ගලයා එම ආරාධනාපත් මෙරට ව්‍යාපාරිකයෙකුගේ දියණියකට විකුණා තිබූ බවත් කි‍්‍රකට් ලොක්කා එය දැන ගැනීමෙන් පසුව පුංචි පහේ ආරවුලක් ඇතිකරගත් බවවාර්තා වේ.ටික කළකට පසුව පිළියන්දල හාදයාට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තහනම් වූ බවපැවසේ.
 
Related Posts with Thumbnails