Ads 468x60px

.

වාසනාගේ සැමියාගේ අලූත් බිස්නස් එක නිරූපිකාවන් හඳුන්වාදීමලූ

වෘත්තීයමය මෝස්තර නිරූපිකාවක් හා ආසියානු ෆැසිපික් කලාපයේ රූ රැජින ලෙස කිරුළුපලන් වාසනා දන්නතනාරායනගේ සැමියා වන රසිකගේ වත්මන් ප‍්‍රධාන ව්‍යාපාරය බවට පත්ව ඇත්තේ මැති ඇමැතිවරුන් හා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට මෝස්තර නිරූපිකාවන් හඳුන්වාදීම බව වාර්තා වේ.
රසික, මීට අමතරව ව්‍යාපාරිකයන්ට ටෙලි නිළියන් හඳුන්වාදීම ද සිදු කරන බව වාර්තා වේ.ඔහු මෙම ගනුදෙනුව සිදුකරනු ලබන්නේ ‘නිරූපිකාවන්ගේ බැංකුවක්’ පවත්වාගෙන යන මුවාවෙන් බව ද වාර්තා වේ.මේ සඳහා කොළඹ කාර්යාලයක් ද ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

ඉදිකිරීමේ ව්‍යාපාරෙය් යෙදන මොහු තම වයාපාරෙය් කොන්ත්‍රාත් දීනාගෑනුම සඳහා තම බීරීඳෙග් නීරෑපන පාසැලට ඵන තරෑනීයන් ඇමතීවරැන්ගේ ලීංගීක ආශ්වාදය සඳහා දෙන බව තහවුරැවී ඇත.මූලදී වාසනා මෙය නොදෑන සිටීයද දැන් එය දැනගෙනත් නොදන්නාසේ සිටින බව පෙනී යයී. අසරණ පෙනුම ඇතී ලමයීන් වෙනම හදුනා ගන්නා රසික ඔවූනට බිරීදට හොරා නවාතැන් දී පලමුව තමන් නිදීවැද ඇගේ නීවසට මාසීකව මුදල් යවයී. ඉන් පසු ඇමතිවරුන්ගෙන් ටෙන්ඩර දීනාගැනෙමී ඇමට භාවීත කරයී. වාසනාගෙ නම වීකුනා මොහු ඇයගේ කිර්ති නාමයටත් හානි කරයී. වාසනා කීසිදාක ලෝක රූ රැජීණ තරගයකට සහාභාගී වී නැතී අතර ඒවා රූපවාහිනියෙන් නම් නරඹන්නට ඇත. ඇය ආසීයා පැසිපීක් තරගය සඳහාද සහාභාගි වී නොමැත. ඇය කැප්රී රූ රැජින ලංකාවේ කිරුළු පැළදි මුත් ඇගේ වෙබ් අඩවී පුරා ඇත්තේ බොරුය.බොරුවෙන් ජීවත් වීම මොවුන්ගේ ජීවීකාවද නැත්නමි මානසික රෝගයක්ද පැහැදිලි නොමැත.වාසනාවන්තව ජීවත්වීමේ අරුත තවමත් වාසනා නම් තේරුම් ගෙන නොමැති බව පෙනී යයි.
 
Related Posts with Thumbnails