Ads 468x60px

.

පෙම්වතා දැරියකගේ උඩුකය නිරුවත්කර විඩියෝ කර දඩ කයි

පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියකගේ උඩුකය නිරුවත්කර වීඩියෝ කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු මුන්දලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පුත්තලම මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ධම්මිකා ඉලංගසිංහ මහත්මිය එක් අයෙකුට රුපියල් 5,000 ක දඩ මුදලක් නියම කළාය.


මෙම බාලවයස්කාරියගේ උඩුකය ප‍්‍රදේශය වීඩියෝ කර ඇත්තේ මුන්දලම පොලිස් වසමට අයත් මංගලඑළිය ප‍්‍රදේශයේ දී බව අධිකරණයේදී අනාවරණය විය.තරුණයකු විසින් බාලවයස්කාරියගේ උඩුකය නිරුවත් කර ජංගම දුරකතනයකින් එය වීඩියෝ කර තිබේ.

දැරියගේ පෙම්වතා විසින් ඇගේ උඩුකය නිරුවත්කර අතැයිඅධිකරණයේදී හෙළිවිය.තරුණිය සිය කැමැත්තෙන් මේ සඳහා පෙනී සිට ඇතැයිපොලිසිය කළ මූලික පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.
 
Related Posts with Thumbnails