Ads 468x60px

.

මුදල් මාටියා ගැසීමේ ස්ටාර් ස්වර්ණවාහිනියෙන් එලවා දමයි.

මේරට රියලිටි කලාව ජනතාවට එපා කල මුදල් මාටියා සහ බඩූ ගැසීමේ ස්ටාර් ස්වර්ණවාහිනියෙන් එලවා දමා ඇත. තම හිතවතුන්ගේ මාර්ගයෙන් තමා එළවීම හැරයාමක් කර ගැනීමට ඔහු මේ වන විට උත්සහ ගනිමින් සිටි. බූද්දික කුලසේකර ස්වර්ණවාහිනියෙන් එලවන බව කිව්වේ මීට මස 3 කට පෙරය.රියලිටි වැඩ සටහන් හරහා ඉමහත් අදායමක් හිමි කර ගැනීමට සමත් වූ බුද්දික මෑතකදී රත්මලානින් සුකොපබෝගී නිවසක්ද වැල්ලවත්තෙන් තට්ටු නිවාසයක්ද මිලදී ගත්තේය. 


කෙතරම් අදායම් පැමිණියද දැල් කූඩයෙන් වතුර අදින බව තේරුණු එහි ප්‍රදානින් කාලයක් මුළුල්ලේ මෙය පිළිබද සොයා බැලීය. ප්‍රදාන ලෙස සහාබාගී වන තරගකරුවන්ගේ මුදල් පිල්ලි ගැසීමත් එම මුදල් පොලියට දීම්ත් කරගෙන ගිය බූද්දීකට මෙවර නම් එය වැරදින. 

ප්‍රශ්න කිරීම් හමුවේ නිරුත්තර වුනු බුද්දික තම වැරදි පිළිගැනීම වෙනුවට දබර කරන්නට පටන් ගෙන ඇත.තම හිස අල්ලාගෙන ගෙන නළුවකු සේ අධිතාත්වික රංගනයෙන් එහිදී හැසිරී ඇති ඔහු තකහනියෙන් ස්වර්ණවාහිනියෙන් පිටත්ව ඇත්තේ කුඩා සිහිවටන සහ පොත්පත් සහ ෆයිල් කවර කිහිපයක් සමගය.නැවත බඩුකාරයෙකු පැමිණෙන තුරු ස්වර්ණවාහිනියේ උස්සා දෙන නංගිලට නම් ලොකු පාළුවක් දැනෙනු ඇත.
 
Related Posts with Thumbnails