කන්තලේ අලුත් ඔය ප්‍රදේශයේ ට්‍රිපර් රථයක් අනතුරට ලොරි සහයකයා මියයයි රියදුරාට අසාද්‍යයි

අද උදේ කන්තලේ අලුත්  ඔය ප්‍රදේශයේ වැලි පැටවූ ට්‍රිපර් රථයක් අනතුරට පත් උනා. ලොරි සහයකයා එම ස්ථානයේදීම මිය ගිය අතර රියදුරා අසාද්‍ය තත්වයෙන් කන්තලේ රෝහලේ .මෙයින් අලුත් ඔය පාලමටද හානි සිදු උනා.

පින්තුර පහතින් 
















විශේෂ ස්තුතිය : අසිත් ආසිරි