සුර්යයා මත විශාල පිපුරුමක් , දැවැන්ත සුනාමි තත්වයක්

සුර්යයා මගින් පසුගියදා ඇතිවුණු විශාල පිපුරුමක් නිසා ඇතිවූ ‍විෂාල කම්පණ තරංඟය පැයට කිලෝ මීටර් මිලියණයක පමණ ‍‍වේගයකින් සුර්යා වටා ගමන් කර ඇත. මෙය දැවැන්ත සුනාමි තත්වයක් ලෙස විද්‍යාඥයෝ මත පල කරති.