Ads 468x60px

.

වාහන 20කට හානි කළ ඇතා යළි කැලෑ වදී


කැකිරාව - දඹුල්ල ප්‍රධාන මාර්ගයට කඩා වැදුණු ඇතා කලා වැව ඉස්මත්තේ පිහිටි වනයට පලවා හැරි බව පොලීසිය පවසයි.පොලීසිය පැවසුවේ,  වන ජීවි නිලධාරින් හා ‍පොලිසිය ඒකාබද්ධව අලි වෙඩි ගසා ඇතා පලවා හැරි බවයි.ඇතාගේ පහරදීමට ලක්ව වාහන 20කට පමණ දැඩි අලාභ හානි  සිදුව තිබේ.

කෙසේ එවැනි දැඩි හානියක් සිදු කරන තුරු ඇතා පලවා හැරීමට පොලීසිය හෝ වන ජීවි නිලධාරීන් අසමත් වු බවයි.අද පෙරවරුවේ එම ඇතා මාර්ගයට පිවිසීමෙන් කැකිරාව ප්‍රදේශයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබුණි.


 
Related Posts with Thumbnails