නවතම සමාජ සබඳතා වෙබ් අඩවියක්වන ගූගල් ප්ලස්
(google plus) හි සාමාජිකයින් සංඛ්‍යාව මිලියන 40 ඉක්මවා තිබේ.එම වෙබ් අඩවිය පසුගිය සැප්තැම්බර් 20වැනිදා එළිදැක්විය.ඉන්ටර්නෙට් භාවිත කරන්නන් අතර මෙම වෙබ් අඩවිය වේගයෙන් ප්‍රචලිත කිරිම ගූගල් ආයතනයේ අපේක්ෂාව වී තිබේ.