ආශා බෝස්ලෙගේ ‘මායි’බොලිවුඩ් චිත‍්‍රපටය ළඟඳිම
ජනපි‍්‍රය හින්දි ගායිකාවක වන ආශා
බෝස්ලේ රඟපෑ ‘මායි’ බොලිවුඩ් චිත‍්‍රපටය ළඟඳිම තිරගතවීමට නියමිත බව වාර්තා වේ.
මේ වන විට ආශා
බෝස්ලෙගේ නම ගිනස් පොතට ද
එක්වී තිබෙන අතර
ඇය 1947 සිට
මේ දක්වා ගායනාකර ඇති ගීත
සංඛ්‍යාව 11,000
කට වැඩි බවද
පැවසේ.
ඇය ඉන්දියාවේ භාවිතා වන භාෂා 20කින් පමණ ගීත
ගායනා කර තිබීමත් විශේෂ සිද්ධියකි.
ඇය සිංහලෙන් ද
ගීතයක් ගායනාකර තිබේ.