Ads 468x60px

.

ඇතෙකු කඩා වැදීම නිසා කැකිරාව නගරය නොසන්සුන්


කැකිරාව නගරය ආසන්නයට ඇතෙකු පැමිණීම හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.කැකිරාව ‍පොලිසිය පැවසුවේ ඇතා මේ වනවිට කැකිරාව දඹුල්ල ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් ගනිමින් සිටින බවයි.එම මාර්ගයේ ගමන් ගත් වාහන හා නිවාස කිහිපයකට ඇතා පහර දී ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.


තිබ්බටුවැව ප‍්‍රදේශයට කඩා වැදුණු මෙම ඇතින්න අද උදේ පාරේ ගමන් ගත් වාහන 10කට පමණ පහරදුන් බව ප‍්‍රදේශවාසීහු කියති. කිලෝ මීටර් අටක් දුර පාරේ දුවමින් හමුවූ වාහන සියල්ලට පහරදී ඇත. මේ ප‍්‍රහාරයෙන් කිසිවකුත් තුවාල ලබා නැත.
 
Related Posts with Thumbnails