Ads 468x60px

.

බිරියත් ගණිකා වෘත්තියේ යොදවලා

සිය දහනව හැවිරිදි බිරිය කාමාතුරයන්ට ලබාදුන් බව කියන අයෙකු නුගේගොඩ කොට්ඨාශ හදිසි ඇමතුම් අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ජංගම දුරකථනය මගින් ගනුදෙනුකරුවන් හා සම්බන්ධ වෙමින් මුදලට, කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවන බවට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට පත්ව ඇත.

විසිහතර හැවිරිදිවියේ පසුවන මෙම සැකකරු පිළියන්දල, මාකන්දන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.සැකකරුගේ බිරිය පිළියන්දල මඩපාත ප‍්‍රදේශයේ පදිංචි අයෙකි.වයස අවුරුදු 33 ක කාන්තාවක්සැකකරු විසින් ගණිකා වෘත්තියේ යොදවා ඇති අතර අදාළ සැකකාරියමේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
 
Related Posts with Thumbnails