Ads 468x60px

.

හවුස්ෆුල් 2 හා බෝල් බච්චන් අමතරව ආසින්ගේ විකට දර්ශනය

දකුණු ඉන්දීය සුරූපී නිළි ආසින් තෝට්ටුම්කල් හට විකට චිත‍්‍රපටයක ප‍්‍රධාන චරිතයට පණ පෙවීම සදහා ඇරයුම් ලැබී ඇතැයි බොලිවුඩ් පුරවරයෙන් වාර්තා වේ.ඇය මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන බව ඉකුත් පසුදා මාධ්‍ය වාර්තා කර තිබුණි.අමීර් ඛාන් හා රැඟූ ගජිනි චිත‍්‍රපටයෙන් පසුව විකට චිත‍්‍රපට වන හවුස්ෆුල් 2 හා බෝල් බච්චන් වැනි විකට චිත‍්‍රපට වල රඟපෑවාය.කෙසේ වෙතත් ආසින් පවසන්නේ විකට චිත‍්‍රපටි වල පමණක් රඟපෑමට තීරණය කර නැති බවයි. 

විකට චිත‍්‍රපටි වලට පි‍්‍රය කළද එකිනෙකට වෙනස් චිත‍්‍රපටවල රඟපෑමට තමා ඇල්මක් දක්වන බව ඇය පවසා ඇත.

සියලුම ජායාරූප බලන්න මෙතන ක්ලික් කරන්න.
 
Related Posts with Thumbnails