අධිවේගී මාර්ගය ඉදිකිරීමට රුපියල් කෝටි 7000 ක්

අලූතින් ඉදිකරන ලද දක්ෂින අධිවේගී මාර්ගයේ ඊයේ දිනයේදී පමණක් ප‍්‍රධාන ගණයේ රිය අනතුරක් ඇතුළු රිය අනතුරු 36 ක් සිදුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එම අනතුරු හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් ලක්ෂ 7 ක පමණ අලාභයක් සිදුව ඇතැයිද වාර්තා වේ.මාර්ගය විවෘත කිරීමෙන් පසුව පැය 12 කදී රුපියල් ලක්ෂ 12 ක ආදායමක් ලබා තිබිණි.මෙම මාර්ගයේ සේවක සේවිකාවන් 450 ක් සේවය කරති.

  • මාර්ගය ඉදිකිරීමට රුපියල් කෝටි 7000 ක් වියදම් විය.
  • මේ අනුව මෙම මාර්ගය ඉදි කිරීමට වියදම් වූ මුදල සොයා ගැනීමට වසර 114 ක් පමණ ගතවනු ඇත.
  • ඒ කිසිවෙකුට කවදාවත් වැටුප් නොගෙවා ය.
  • වැඩිම අනතුරු බිමත්කම නිසා සහ අධික වේගය.
  • සුනඛයින් නිසා දක්‍ෂිණ අධිවේගී මාර්ගයේගමන් කිරීම අනතුරුදායි.
  • පැය 48ට වාහන 25,000ක්