ජනාධිපතිතුමා
හා රැජින අතටඅත දෙන අවස්ථාවේදී ගත ජායාරුපයක් යනුවෙන් සකස් කරන ලද
ජනාධිපති මාධ්‍යය අංශය විසින් නිකුත්කරන ලද ජායාරුපය පිලිබඳ විවිධ කට කතා වෙබ් අඩවි ඔස්සේ
ඊයේ
(31) දිනයේදී කරුණු පැහැදිලි වුනා
.
ඊයේ ස්වාධින රුපවාහිනියේ ප්‍රවෘති විකාශයෙන් පෙන්වූ දර්ශන වලින් මෙම ෆොටෝෂොප් ජායාරුපය නිර්මාණය කිරීමට හේතුව පැහැදිලි වුවා.එනම් ජනාධිපතිතුමා රැජිනට අතටඅත දෙන විට
ජනාධිපතිතුමාට පෙර පැමිණි පුද්ගලයා සෙමින් ඉදිරියට ගිය නිසා ඔහුගේ ශරීරයට
රැජින වැසි යාමයි.මේ නිසා ජනාධිපතිතුමා අතටඅත දෙන විට රැජින පෙනෙන්නේ නැති නිසා බව ප්‍රත්‍යක්ෂ වුනා
.