Ads 468x60px

.

‘පබා’ ඉතාලි සංචාර තුනක් සඳහා පොරොන්දු දී පසුව මගහරි

ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිල සිනමා හා ටෙලි නිළි උපේක්ෂා ස්වර්ණමාලි නොහොත් ‘පබා’ ඉතාලියේ සංචාරය කිරීමට දැඩි අකමැත්තක් දක්වන බව වාර්තා වේ.ඇය පසුගිය කාලයේදී ඉතාලියේ පැවැත්වෙන විවිධ ආකාරයේ විධප‍්‍රසංග සඳහා සහභාගිවීමට මුලින් පොරොන්දුවී පසුව මඟ හැර ඇතැයිපැවසේ.උපේක්‍ෂා මෙසේ පසුගිය කාලයේදී ඉතාලි සංචාර තුනක් සඳහා පොරොන්දු දී පසුව මගහැර ඇතැයි වාර්තා වේ.

උපේක්‍ෂා මෑතකදීම මෙසේ මගහැර ඇත්තේ පියුමි බොතේජු විසින් ලබන දෙසැම්බර් 20 වැනිදා ඉතාලියට යාමට සංවිධානය කරන ලද සංචාරයක් බව පැවසේ.ඇය මේවන විට පියුමිගේ දුරකතන අංකයට පිළිතුරුදීමමගහැර සිටින බව පැවසෙන අතර මේ හේතුවෙන් අදාල ඉතාලි සංචාරයට කණ්ඩායම් වීසා ලබාගත් සෙසු කලාකරුවන්ට ද මෙම සංචාරය මග හැරෙන ලකුණු පහලවී ඇතැයි වාර්තා වේ.මෙම සංචාරය සඳහා උපේක්‍ෂා ස්වර්ණමාලි අමතරව පියුමි බොතේජු, අමිල අබේසේකර, ආනන්ද වික‍්‍රමගේ, උදයන්ති කුලතුංග හා සුරේෂ් ගමගේ යන කලාකරුවන් හා කලා කාරියන්සහභාගිවීමට නියමිතය.

උපේක්‍ෂා මේවන විට සිය සැමියාගෙන්දික්කසාදවීමට නඩුවක් පවරා තිබේ.ඊට හේතුවූයේ ඇගේ සැමියාව සිටි මහේෂ් චාමින්ද වලවේගම විසින් උපේක්ෂාට තුවාල සිදුවන ආකාරයෙන් පහරදීමය.පසුගිය ආදරවන්තයින්ගේ දිනයේදී උපේක්ෂා ජැයික් හිල්ටන් හෝටලයේ නිවේදකයකු හා නළුවකු වන අයෙකු සමඟ නර්තනයක යෙදීම හේතුවෙන් මෙම පහරදීම සිදුකර තිබූ බව මීට පෙර මාධ්‍ය හෙළිකර තිබිණි.

ව්‍යාපාරිකයෙකු වන උපේක්ෂාගේ සැමියා මීට පෙරද ඇයට පහරදී තිබූ බවත්අතරින් උපේක්ෂාට ජනාධිපති ධූරකාලය දීර්ඝ කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්දය දෙන ලෙස බල කරමින් මහේෂ් පහදුන්නේ යැයි කියන සිද්ධිය ප‍්‍රසිද්ධියට පත් විය. උපේක්ෂාමහේෂ් විවාහ කර ගැනීමට පෙර ප‍්‍රකට ගුවන් විදුලි නාලිකාවක හිමිකරුවෙකු සමඟ සම්බන්ධයක් ඇති කරගෙන තිබූ අතර ඇය විසින් සිය පළමු විවාහය සම්බන්ධයෙන් ඔහුට හෙළි නොකිරීම හේතුවෙන් එම විවාහය සිදු නොවුන බවද ප‍්‍රසිද්ධ රහසකි.

උපේක්ෂාගේ පළමු විවාහය විදෙස් රටකදී සිදුවී ඇති අතර එය ඇය විසින් නාලිකා හිමිකරුට වසන් කර තිබේ.පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ති‍්‍රක්කයට තරගකල උපේක්ෂා ජයගැනීමෙන් පසුව ආණ්ඩු පක්‍ෂයට එක් වූවාය.
 
Related Posts with Thumbnails