තහනමට ලක් තර ඇති අන්තර්ජාල පුවත් අඩවි දැඩි කොන්දේසිවලට යටත්ව යළිත් ක‍්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු ඇත.මාධ්‍ය නිදහස කිසිවිටෙක නැති නොකරන අතර මාධ්‍ය නිදහස මුවාවෙන් විවිධ
තරාතිරමේ පුද්ගලයන්ට මඩ ගැසීම මෙන්ම රජයට මඩගැසීම මෙම අන්තර්ජාල වෙබ් අඩවි
මඟින් පසුගිය කාලයේ සිදුවීම නිසා මෙම තහනම පැනවූ බවත් රජයේ ප‍්‍රකාශකයෙක්
සඳහන් කර සිටී.