Ads 468x60px

.

‘ලකී - මාලනී’ විවාහය කඩා දැමුවේ ප්‍රසිද්ද සිනමා හා ටෙලි නිලියක්

සිංහල සිනමාවේ නිලි රැජින මාලනී ෆොන්සේකා සහ ලකී ඩයස් අතර විවාහය බිඳ වැටීම සඳහා මූලික හේතුව වී ඇත්තේ ප්‍රසිද්ද සිනමා හා ටෙලි නිලියක් බව වාර්තාවේ.ඇයට පවුල් කැඞීම සඳහා සුවිශේෂි හැකියාවක් තිබෙන අතර, මේ වන විට ඇයව ක්‍ෂෙත‍්‍රයේ කිසිදු නිලියක් තම සැමියාට හෝ පෙම්වතාට හඳුන්වා නොදීමට තරම් පරිස්සම් සහගතය. ඇය අතින් මෙසේ විනාශ වූ තවත් පවුලක් වන්නේ, නිල්මිණී තෙන්නකෝන්ගේ දෙවන විවාහයයි. මෙම ප්‍රසිද්ද සිනමා හා ටෙලි නිලියගේ නොමනා කි‍්‍රයා කලාපය නිසා අද වන විට නිල්මිණී තෙන්නකෝන් තම දරුවා සමග දෙවන සැමියාගෙන් වෙන් වී තනිව වාසය කරනු ලබයි. 
වෙබ් අඩවි වලට එරෙහිව මෙම ප්‍රසිද්ද සිනමා හා ටෙලි නිලිය නඩු පැවරීමට යන බවත් අනතුරුව, ඇය පිළිබඳව විවිධ තොරතුරු දැක්වෙන ඊ-මේල් පණිවිඩ විශාල සංඛ්‍යාවක් විද්‍යුත් තැපෑලට ලැබෙමින් පවතීන බවත් මෙම ඊ-මේල් පණිවිඩවල සඳහන් කරුණු විමර්ශනය කොට නිසි කරුණු තහවුරු කර ගැනීමකින් අනතුරුව ප‍්‍රසිද්ධ කරන බව අදාල වෙබ් අඩවි සදහන්  කර තිබේ.

මෙම ප්‍රසිද්ද සිනමා හා ටෙලි නිලියගේ නීතීඥවරුන්ගෙන් මේ දක්වා කිසිදු එන්තරවාසියක් ලැබී නොමැති අතර අදාල වෙබ් අඩවි බලා සිටින්නේ එය පැමිණෙන තුරුය. එවිට පානදුරේ හිටපු මන්තී‍්‍ර දිවංගත මර්වින් ජේ. කුරේ මහතාගේ පුතාගේ සිට වර්තමානය තෙක් මෙම ප්‍රසිද්ද සිනමා හා ටෙලි නිලියගේ සාදු කි‍්‍රයාකාරකම් පිළිබඳව අප හෙළිදරව් කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.
 
Related Posts with Thumbnails