Ads 468x60px

.

ලංකාවේ ජනමාධ්‍යවල ජනපි‍්‍රය මාතෘකාව - උදාරි මවක් වීමලු.

ජනපි‍්‍රය නිලි උදාරි වර්ණකුලසූරිය මවක් වීමට යාමේ පුවත මේ දිනවල ලංකාවේ ජනමාධ්‍යවල ජනපි‍්‍රය මාතෘකාව බවට පත් වී තිබේ. අප එම පුවත හෙළි කළේ මීට තුන් මාසයකට ඉහතදීය. උදාරිගේ මව්පියන්ටත් කලින් අප එම පුවත දැනගත්තේය. එම පුවත අප සැල කළ  පසු කවුරුත් හිතුවේ එය බොරුවක් කියාය. නමුත් එය ඇත්තක් බව මාස තුනකට පසු උදාරිම පිළිගනී. එම පුවත කලින් හෙළි කිරීම පිළිබඳව උදාරි අප හා උරණ වී සිටියාය. ඒ වෙනත් හේතුවක් නිසාය.
කෙසේ වුවද, මව් පදවිය ලැබීම යනු කාන්තාවකට අතිශය උතුම් වාසනාවන්ත අවස්ථාවකි. මෙම වාසනාවන්ත අවස්ථාවේදී අප උදාරිට සිය උණුසුම් සුබ පැතුම් පිරිනමයි.
 
Related Posts with Thumbnails