Ads 468x60px

.

අවංක ආදරය විවාහයෙන් කෙළවර විය යුතු නැතැයි පූර්ණිමා හි නිළිය විශ්වාස කරයි

යොවුන් චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු හා ආදරණීය පුර්නිමා ටෙලියේ රඟපෑ නිළියක් අතර පසුගිය කාලයේදී බිඳවැටී තිබූ හාදකමක් යළි ආරම්භ වී ඇතැයි වාර්තා වේ.අධ්‍යක්‍ෂවරයාගේ විවාහය දෙදරායාම දක්වාම මේ සම්බන්ධය බරපතලව තිබූ මේ සම්බන්ධය නි ලියගේ තවත් සම්බන්ධයක් හේතුවෙන් බිඳ වැටුණු බවවාර්තා වේ.මෙම නිළිය අවංක ආදරය විවාහයෙන් කෙළවර විය යුතු නැතැයි යන සිද්ධාංතය කෙරෙහි දැඩිව විශ්වාස කරන්නියක් බවද පැවසේ.
මේ සම්බන්ධයෙන් ඇය පසුගිය කාලයේදී මාධ්‍යටපවසා තිබිණි.මේ නිළිය පතිනි ටෙලි නාට්‍යටරංගනයෙන් දායකවී ඇත.(පවතින ගැටලූකාරී තත්ත්වය මත නම්ගම් හෙලිකිරීම අපහසුවී තිබේ)
 
Related Posts with Thumbnails