මේ අතර සර්ව රාති‍්‍රක සිංහල - පාලි පිරිත් සඡාඣායනාවක්ද පැවැත් වේ.
මෙම ආගමික වතාවත් පස්වරු 4.00 ට පුෂ්ප කංඡුක පූජාවකින් ආරම්භව පසුදා පෙරවරුවේ කිරි පිඩු පූජාවකින් අවසන් වේ.මෙම පුෂ්ප කඡුක පූජාවට හා සෑ වන්දනාවට මල් සැපයීමට කැමති අය වැඩිවිස්තර සඳහා 0723 362385 හා 0714 433607 යන දුරකතන අංකවලින් විමසන ලෙස මහමෙවුනාව භාවනා අසපු සංවිධයක මණ්ඩලය ඉල්ලා සිටී.
