Ads 468x60px

.

වසරේ හොදම ක‍්‍රීඩකයා ඩිල්ශාන්. - ජනපි‍්‍රයම ක‍්‍රීඩකයා සංගක්කාර.

මේ වසරේ සියැට් කි‍්‍රකට් සම්මාන උළෙල කොළඹ දී පැවැත්වුණා. එහිදී වසරේ හොදම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙස ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ශාන් සම්මානයට පාත‍්‍ර වුණා. එමෙන්ම වසරේ ජනප‍්‍රියම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙස සම්මාන හිමි කර ගත්තේ හිටපු නායක කුමාර් සංගක්කාරයි.
වසරේ හොදම ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අමතරව දක්ෂතම එක්දින පිතිකරු, දක්ෂතම එක්දින තුන් ඉරියව් ක‍්‍රීඩකයා ලෙස ද තිලකරත්න ඩිල්ශාන් සම්මාන හිමි කර ගත්තා. දක්ෂතම ටෙස්ට් පිතිකරු වූයේ කුමාර් සංගක්කාරයි. මේ වසරේ හොදම ටෙස්ට් පන්දු යවන්නා ලෙස අජන්ත මෙන්ඩිස් සම්මානයට පාත‍්‍ර වුණා. තිසර පෙරේරා දක්ෂතම එක්දින පන්දු යවන්නා සහ වසරේ දක්ෂතම නැගී එන ක‍්‍රීඩකයා ලෙස ද සම්මාන හිමි කර ගත් බව සඳහන්.
 
Related Posts with Thumbnails