Ads 468x60px

.

ඇදුම් අදින කාමරේ ඇතුලේ වීඩියෝකැමරා

සුප්‍රකට රෙදි සාප්පු ජාලයකට අයත් දෙහිවල රෙදි කඩයක ඇදුම් ඇඳ බලන කාමර තුළ මයික්‍රෝ වීඩියෝකැමරා සවි කර තිබී ඇති බව අප වෙත වාර්තාවේ.ඊයේ එම රෙදි කඩයට ගිය තරුණියක් විසින් මේ පිළිබදව සොයාගෙන ඇති අතර,ඇය මේ පිළිබදව අදාළ ආයතනයෙන් ප්‍රශ්න කර තිබේ.

අනතුරුව එම ආයතනය  රුපියල් 20,000 වටිනා ඇඳුම් තෑගී දී ඇය පිටත් කර ඇත.මෙය දුටු කිහිප දෙනෙකුට 50% වට්ටම් ලබා දී සතුටු කර ඇති බවද වාර්තාවේ.
 
Related Posts with Thumbnails