Ads 468x60px

.

ගැලීලියෝට මොකක්හරි උනා...ගැලීලියෝ මැරුවද..? එස්.බී අසයි

මාධ්‍ය මගින් මේ දිනවල නිතරම පාහේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ මුහුණ දැකගත හැකි වුවත් ඒ හැමවිටම අමත්‍යවරයා සන්සුන් හා සිනාමුසු මුහුණින් කරුණු පැහැදිලි කරනු ලබයි.මේ දිනවල ඒ පිලිබද වඩාත් කතාබහට ලක්ව ඇත්තේ මතුවී ඇති උසස්පෙළ ගැටලුව නිසාවෙනි.


මාධ්‍යය මගින් දක්නට නොලැබෙන එස්.බී අමාත්‍යවරයා කෝපයට පත්වූ අවස්ථාවක් හා ගැලිලියෝ ගැලලි හා සොක්‍රටීස් ට මැදිවූ ගැටලුවකට මුහුණ පා සිටින අමාත්‍යවරයාගේ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එම විඩියෝවයි .
 
 
Related Posts with Thumbnails