Ads 468x60px

.

සුද්දියක් සමග සමග නටද්දී සුද්දෙක් දකුණු කන සපා කෑල්ලක් කඩාගෙන

බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙක් විසින් කොළඹ පිහිටි තරු හෝටලයදී ශ්‍රී ලාංකික තරුණයෙකුගේ දකුණු කන සපා කෑල්ලක් කඩා ගත්තැයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.ඊයේ දිනයේ කොළඹ කොටුව අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු ඇප මත මුදා හරිනු ලැබ ඇත.විදේශීය කතක සමග නටද්දී විදේශිකයා කන සපා කා තිබෙන බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

බටහිරයන් යනු මිනී කන්නන්ය. මුස්ලීමුන් සමග ඇති කරගත් කෘසේඩ් වලදී බටහිරයන් මුස්ලීමුන්ගේ මස් කපා කෑ බවට ලිඛිත සාක්ෂි ඉතාලියේ ජාතික කෞතුකාගාරයේ තිබේ. මිනී කන බාබේරියන් බටහිරයන්ට ලද අවස්ථාවෙන් මිනී මස් වල රස බැලීමට හැකි වේවි.
 
Related Posts with Thumbnails