Ads 468x60px

.

තරුවක වගතුග

 



i (i)උපන් දිනය - 1985.06.02 (ii)ජාතිය - සිංහල

2. උපන් ස්ථානය - කොළඹ

3. උස - අඩි 5, අඟල් 7

4. මව - කිම් (මැලේසියානු ජාතික)

5. පියා - එල්රෝයි (සිංහල)

6. සහෝදරයන් - 2

7. සහෝදරියන් - 4

8. අධ්‍යාපනය ලැබූ පාසල - බහරේන් හි ‘ද සේක්‍රඩ් හාට්ස්කූල්’

9. පාසලේදී සිදුකළ බාහිර කටයුතු - මුද්‍රා නාට්‍යවල සහ වේදිකා නාට්‍යවල රඟපෑම/ක්‍රීඩා කිරීම

10. උසස් අධ්‍යාපනය ලැබූ ආයතන - මෙල්බර්න් හි මරේ විශ්වවිද්‍යාලය (ජනමාධ්‍ය පිළිබඳ උපාධියක් ලබා ඇත.)

11. කතා කළ හැකි භාෂා - සිංහල, ඉංගී‍්‍රසි, හින්දි, ස්පාඤ්ඤ, අරාබි සහ ප්‍රංශ

12. ශ්‍රී ලංකාවේ රූ රැජන වූ වසර - 2006

13. විශ්ව රූ රැජන තරගය නියෝජනය - 2006

14. නියැළී සිටි ජනමාධ්‍ය කටයුතු - (i)’ලංකා බිස්නස් රිපෝට්’ වැඩසටහනේ නිවේදිකාවක ලෙස කටයුතු කිරීම

(ii)’ඩේලි මිරර්’ පුවත් පතෙහි තීරු ලිපියක් රචනා කිරීම

15. මුල්ම සිනමා රංගනය - ‘ඇලඩින්’ (2009)

16. මෙතෙක් රඟපෑ චිත්‍රපට - 9

17. ලැබූ සිනමා සම්මාන - 2

පින්තුර බලන්න මෙතන ක්ලික් කරන්න 
 
Related Posts with Thumbnails