Ads 468x60px

.

රූපවාහිනී රාජ්‍ය සම්මාන දින නියමයකින් තොරව කල්යයි

අද (දෙසැම්බර් 30)  දින පැවැත්වීමට නියමිතව තිබූ '2010 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල'  දින නියමයකින් තොරව කල්දමා ඇත.ඒ  සදහා වෙන්කර තිබූ නෙළුම් පොකුණ රංග ශාලාව ලබාදීම ජනාධිපති ලේකම් කාර්යාලයේ හදිසි නියෝගයකින් අවලංගු කර තිබීම එයට හේතුවී තිබේ.කෙසේ වෙතත් සංස්කෘතික අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් මේ උත්සවය පිළිබදව නිල වශයෙන් මාධ්‍ය දැනුවත් කිරීමටකටයුතු කළේය.
මෙම නෙළුම් පොකුණ වෙන්කිරීම සදහා පාලනාධිකාරියට අත්තිකාරම් මුදල් පවා ගෙවා ඇති අතර සහභාගී වන ශිල්පීන් සදහා ආරාධනා පත්‍රමේ වනවිට යොමුකර ඇත.
 
Related Posts with Thumbnails