Ads 468x60px

.

මම කවදාවත් විවාහ වෙන්නේ නෑ - උදයන්ති

ජනප්‍රිය ටෙලි නිලි උදයන්ති කුලතුංග ඊයේ පුවත්පත් සම්මුඛ සාකජ්ජාවකදී පවසා තිබෙන්නේ තමාට විවාහ වෙන්නට ගෙදරින් කෙනෙක් සොයන බවට මින් පෙර පුවත්පතකට කියූ කරුණක්  විකෘති  කොට නැවත පල කර තිබෙන බවත් ඇත්තටම තමා කිසිදා විවාහ නොවන්නට සිටින කෙනෙකු බවත් ය ඇය ඒ පිලිබදව මෙසේ කියා තිබේ  සම්පුර්ණ ලිපිය පහතින්

 
පසුගිය කාලේ මම පුවත් පතකට පැවසුවා ගෙදරින් මට විවාහ වෙන්න කෙනෙක් හොයනවා කියල ඒ කතාව  විකෘති  කරලා වෙබ් අඩවි වල පලකරලා තිබුනා මම කවදාවත් විවාහ වෙන්නේ නෑ මට තනියම ජීවත් වෙන්න පුළුවන් මට තව කෙනෙකුගේ ආදරය අවශ්‍ය නෑ 

 

විශාල කර බලන්න පින්තුරය මත ක්ලික් කරන්න
 


 
Related Posts with Thumbnails