Ads 468x60px

.

විශ්ව කොඩිකාර සමග දිලිණිගේ මොකද්ද මේ ඇයි හොඳැයිය

පසුගිය සුමති ටෙලි සම්මාන උළෙලේදී නැගී එන නිළිය ලෙස සම්මාන ලැබුවේ දිලිණි ලක්මාලිය. මෑත කාලයේ ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයට එක්වූ නිළයන් අතර දිගුම වරලසට හිමිකම් කියන්නේඇයයි.සුමති ටෙලි සම්මාන උළෙලේදී සම්මාන යක්  ලැබීමත් සමග ඇයට මාධ්‍යයෙන් ලැබුණු ඉල්ලුමද පසුගිය කාලයේ ටිකක් ඉහළ ගොස් තිබේ.මේ නිසා දිලිණිගෙන් සම්මුඛ සාකච්ඡුාවක් ලබා ගැනීමට ගිය මාධ්‍ය වේදියකුට දිලිණි දුන් පිළිතුරක් හේතුවෙන් අමාරුවේ වැටුණු බව වාර්තා වේ.

මේ මාධ්‍යවේදියා ‘දිලිණිගේ වයස කීය දැයි ?’ විමසා තිබේ. දිලිණිගෙන් උත්තරය ලෙස ලැබී ඇත්තේ ‘මට 21යි, කොණ්ඩෙට නමයයි’ යන උත්තරය බව පැවසේ.
ඉන් තිගැස්සුන මාධ්‍යවේදියා උපන්දිනය හා වර්ෂය විමසා තිබේ. එවිටද දිලිණි පවසා ඇත්තේ ‘මම ඉපදුනේ 1990, කොණ්ඩේ 2002’ යන උත්තරයයි.කෙසේවුවද පසුව මාධ්‍යවේදියාට දිලිනි කියන්නේ කුමක්දැයි තේරුම් ගොස් තිබේ.

පසුව මාධ්‍යවේදියා විසින් දිලිණි මෙහෙම උත්තර දෙන්නේ මන්දැයි විමසා සිටි විට ඇය පවසා ඇත්තේ ඇගෙන් පසුගිය කාලයේ සම්මුඛ සාකච්ඡා ලබාගත් බොහෝ දෙනෙකු වැඩි වශයෙන් විමසන්නේ තමන්ගේ කොණ්ඩය ගැන බැවින් තමා මෙලෙස උත්තරදීමට පෙළඹුණ බවයි.මේ අතර චිත‍්‍රපට නිෂ්පාදකයකු වන පද්මසිරි කොඩිකාරගේ පුත් නැගීඑන නළු විශ්ව කොඩිකාර සමග දිලිණිගේ ඇයි හොඳැයියැක් ඇතියිද ක්ෂේත‍්‍රයේ රාවයක් පවතී.
 
Related Posts with Thumbnails