Ads 468x60px

.

ටෙනිස් ටෙනිස් පිටියට පෑයූ රුසියානු සරාගී ලඳුන් (Photo)

ටෙනිස් පිටියට සරාගී ලියන්ගෙන් අඩුවක් නොවේ. පසුගිය දශක කිහිපයේ ටෙනිස් පිටියේ සරාගී කිරුළට වැඩිවශයෙන් හිමිකම් කීවේ රුසියාවෙන් ටෙනිස් පිටියට පෑයූ ලඳුන්ය. ඒ අතරින්, එලීනා බොවිනා, ඇනස්ටාසියා මිස්කිනා, ඇනා චක්වෙට්ඞ්ස්, ඔලෙගා පුචකෝවා, එලීනා වෙස්නිනා, එලීනා ඩෙමන්ටීවා, මාරියා ශරාපෝවා, මාරියා ක්රිලෙන්කෝ හා ඇනා කොරනිකෝවා විශේෂිතය. 



මේ ලියන්ගේ සරාගී බව වැඩි වශයෙන් කී‍්‍රඩා ලෝලීන්ට සම්පේ‍්‍රෂණය කරන්නේ කැමරා ශිල්පීන්ය. රුසියානු සරාගී ටෙනිස් ලියන් ගේ සෙල්ලම් කැමරා කාචවල සටහන් වූයේ මෙසේය.















 
Related Posts with Thumbnails