Ads 468x60px

.

ලොව මිල අධිකම කේක් ගෙඩිය සුපවේදී දිමුතුගෙන්

වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 35 කි...
එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමත් කේක් ගෙඩියට වහ වැටිලා...


අහුන්ගල්ල හෙරිටන්ස් හෝටලයේ සුපවේදී දිමුතු කුමාරසිංහ විසින් ලොව වටිනාම කේක් ගෙඩිය නිපදවීමට සමත්වී ඇත.


නිල්මැණික් දහයක්, රන් ආභරණ දහයක්, චොක්ලට් රස දහයක් ඇතුළත් මේ කේක්ගෙඩිය හදුන්වා ඇත්තේ "පයිරෙට්ස් ෆැන්ටසි" යන නමිනි. මුහුදු කොල්ලකරුවන් දස දෙනකු විසින් ඔසොවාගෙන එනු ලබන අයුරින් කැර ඇති මේ නිර්මාණය කාලතුවක්කුවක් මත තබා ඇත.

මේ කේක් ගෙඩිය අලෙවි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර ශ්‍රී ලංකා හා එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායම් මේ කේක් ගෙඩිය බැලීමට ආ පිරිස අතර වෙයි. 




 
Related Posts with Thumbnails