Ads 468x60px

.

වස පානය කළ සැමියාට මුත්‍රා බටය ගහන්න යද්දී ලිංගය ස්ත්‍රියකගේ වෙලා...

කසාද බැඳලා තියෙන්නේ මාස දෙකකට කලින්...

දවස් කීපයකට පස්සේ රහස එළිවෙලා ලජ්ජාවට වහ බීලා...

වස පානය කොට හලාවත මහරෝහලට ඇතුළත් කළ විවාහක තරුණයකු යෑයි කියන අයකු රෝහලේ දැඩිසත්කාර ඒකකයේදී තරුණියක වීම නිසා පෙරේදා (24 දා) හලාවත මහරෝහලේ කාර්ය මණ්‌ඩලය මහත් අපහසුතාවකට පත්වුනා.

තම නීත්‍යනුකූල සැමියා වස පානය කළ බව පවසමින් පැමිණි තරුණියක අසාධ්‍ය තත්ත්වයෙන් සිටි සැමියා රෝහලට ඇතුළත් කොට
තිබෙනවා. වෛද්‍යවරුන් විසින් රෝගියා දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ අතර මුත්‍රා පිට නොවීම නිසා සාත්තු සේවකයකු ඔහුට මුත්‍රා බටය සවිකිරීමට යැමේදී රෝගියා පිරිමියකු නොව තරුණියක බවට අනාවරණය කරගෙන තිබෙනවා.

පසුව රෝගියා භාරදුන් තරුණිය පවසා ඇත්තේ තමන් දෙදෙනා මෙයට මාස දෙකකට පෙර විවාහ වූ බවත් දින කීපයකට පෙර රහස

එළිවීමෙන් අනතුරුව ඇය වස බී ඇති බවත්ය. රෝගියා කොණ්‌ඩය කොටට කපා නියම පිරිමියකු ලෙස වෙස්‌වලාගෙන සිටි බවත් පැවසෙනවා. මොවුන් දෙදෙනා පදිංචිව සිට ඇත්තේ බදුවත්ත ප්‍රදේශයේය.
 
Related Posts with Thumbnails