නළුවා ජනප්‍රිය ටෙලි නිළියක සමග අනියම් සම්බන්ඳතාවයක...
දික්‌කසාද නඩුවක් සඳහා මහර කඩවත අධිකරණ සංකීර්ණයට පැමිණ සිටි තරුණ ජනප්‍රිය ටෙලි නාට්‍ය හා චිත්‍රපට නළුවකුට ඔහුගේ විවාහක බිරිඳ අතින්, පයින්, කුඩයකින් සහ සෙරෙප්පුවලින් පහරදී තිබෙනවා.
ඒ මොහොතේ අධිකරණයේ සිටි බොහෝ පිරිසක් මෙම සිද්ධිය වට වී නැරඹූ බවද පැවසෙනවා.
මෙම තරුණ නළුවා ඉකුත් කාලයේ එක්‌තරා ජනප්‍රිය ටෙලි නිළියක සමග ඇතිකරගෙන තිබූ බව කියන අනියම් සබඳතාවක් හේතුවෙන් ඔහුගේ විවාහක බිරියගෙන් වෙන්වීමට කටයුතු කර ඇතැයි වාර්තා වෙනවා.
මේ යුවලට දරුවෙක්ද සිටින බව පැවසෙනවා.
එම නළුවාගේ අනියම් ප්‍රේමවන්තිය වූ ටෙලි නිළියගේ විවාහයද බිදවැටී ඇතැයි වාර්තා වෙනවා
වැඩි විස්තර බලාපොරොත්තු වන්න
